සුන්දර දියඇලි


හත්බඹ ඇල්ල
ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිරිඇල්ල ග්‍රාම නිලධාරී වසම තුල පිහිටි අප්‍රසිද්ධ දියඇල්ලක් වන අතර රත්නපුර පලාවෙල හරහා කරවිට යන මාර්ගයේ කි.මී.12ක් පමණ ගිය තැන හමුවේ.